Saturday, July 16, 2016

යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වු අවාසනාවන්ත සිදුවීම

අද දින යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වු අවාසනාවන්ත සිදුවීම කල්පනාවෙන් කලමනානරනය කල යුතුයි . වැරදිකරුවන්ට දඩුවම්දීම වහාම කිරීමත් බරපතල අවධාරනයක් එම විශ්ව විද්‍යාලයේ පාලක සභාවට යවමින් උතුරෙ සිංහල සිසුන්ට ඉගෙනගැනීමට ඇති අයිතියත් දකුනේ දෙමල සිසුන්ට ඉගෙන ගැනීඹට ඇති අයිතියත් නැති කිරීමෙ උත්සාහයක් දක්වා මෙම සිදුවීම ගෙනයාමට කාටවත් ඉඩ නොදිය යුතුයි.

2 comments:

  1. Yes. it seems that something wrong with reconciliation also. of course it is time to introduce conflict management in our schools.

    ReplyDelete
  2. දකුණේ විශ්ව විද්‍යාල වල දෙමළ සිසුන් සිටිනවා සේ අනෙක් ජාතීන්ට අයත් සිසුන්ට යාපනයේද සම අවස්ථා දියයුතුය...දෙමළ ජාතිකයන් ලෝකයට කියන්නේ ඔවුන්ට සම තැන නොදෙන බවයි. එහෙත් සත්‍ය වශයෙන්ම වන්නේ එයද?? අද ලංකාවේ සෑම පළාතකම ඔවුන්ට ජිවත් වියහැක. එහෙත් සිංහලයන්ට යාපනයේ ජිවත් වීමට හැකියාවක් තිබේද???
    (sinhalabloggala)

    ReplyDelete