Tuesday, February 2, 2016

වෙනස


වෙනස


චිනයේ සිචුවාන් ප්‍රානතයේ මම ඈසු පෑරනි ජන කතාවක් බ්ලොග් අඩවියේ ලියන්න හිතුනා. මේ කතාවේ අන්තර්ගතය අපේ රටේ සමාජ සිතිම සමග හරියටම ගෑලපෙන බව පෙනි යනවා.

චිනයේ ඈත ගමක දුප්පත් ගොවියෙක් සිටියා. මේ ගොවියා සුරතලට පරවියන් රන්චුවක් ඈති කළා. ගොවියා පරවියන්ට හොදට සෑලකුවා. දවසකට දෙවාරයක් හොද කෑම වේල් දෙකක් දුන්නා. ඒ උදේට බඩ ඉරිගු කරල් 04 සහ හවසට බඩ ඉරිගු කරල් 03 බෑගින්.

මෙහෙම එක දිගටම එකම කෑම ජාතිය උදේට කරල් 04 ත් හවසට කරල් 03ත්  දිනපතා, සතිපතා, මාස්පතා, අවුරුදු පතා අහාරයට ගෑනිමෙන් ඒකාකාරි වුනු පරවියන්  ආහාර වෙනසක් වෙනුවෙන් විරෝදතාවක් දෑක් වුවා. කෑම වර්ජනය කළා. ගොවියා කියන දෙයක් ගානකට නොගෙන සිටියා.  මේ තත්වය ගොවියාට තේරුම් ගියේ සෑහෙන කාලයකට පස්සෙයි. පරවියන් දෑඩි ලෙසින් ආහාරවල ඈති ඒකාකාරි බවේ වෙනසක් බලාපොරොත්තුවෙන බව ගොවි මහතාට තේරුම් ගියා.

ඔහු පරවියන් ගේ ඉල්ලිමට අනුව වෙනසක් කළා. එතෙක් කාලයක් කෑම දුන් ක්‍රමය වෙනස් කල ගොවි මහතා උදේට බඩ ඉරිගු කරල් 03 දි හවසට කරල් 04 දුන්නා. පරන ක්‍රමයේම උඩ යට මාරු කර වෙනසක් කළා.

පරවියන් ඉතාමත් සතුටින් වෙනස භුක්ති වින්දා....

1 comment:

  1. කොන්ඩේ බදින චීන පරවියෝ.
    sinhalabloggala.blogspot.com

    ReplyDelete